Please use this identifier to cite or link to this item:
http://ir.lib.seu.ac.lk/handle/123456789/5735
Title: | ශ්‍රී ලංකා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ සිදු විය යුතු සංශෝධනය පිළිබඳ අධ්‍යයනය : විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉදිරිදැක්ම ඇසුරින් |
Authors: | Minaz, M. N. M. Imna, M. I. F. Ahamed, M. A. B. Ahamed Sarjoon, .R |
Keywords: | මුස්ලිම්වරුණ් විවාහය දික්කසාදය සංශෝධනය නීතිය |
Issue Date: | 4-Apr-2021 |
Publisher: | Faculty of Islamic Studies & Arabic Language, South Eastern University of Sri Lanka, University Park, Oluvil. |
Citation: | 8th International Symposium 2021 on “Promoting Faith-Based Social Cohesion Through Islamic and Arabic Studies”. 04th April 2021. South Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka. pp. 389-404. |
Abstract: | ශ්‍රී ලංකාවේ ජීවත්වන මුස්ලිම්වරුන් සදහා ක්‍රියාත්මක වන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ විය යුතු සංශෝධනයන් පිළිබඳ සමාජයේ සංවාදාත්මක තත්වයක් උදා වී ඇත. ඒ අනුව එකී සංවාදාත්මක තත්වයන් පිළිබඳව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන මුස්ලිම් විද්‍යාර්ථීන් දරන අදහස මෙම අධ්‍යයනය තුළින් විස්තර කර ඇත. මේ සඳහා අවශ්‍ය දත්ත රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගෙන් ලබාගෙන මෙම අධ්‍යයනය සිදු කර ඇත. මේ සඳහා සහභාගි වූවන්ගේ ප්‍රතිචාර සමාලෝචනය කළ විට පෙනී යන ප්‍රධානතම කරුණු කාරණා නම් දැනට ක්‍රියාත්මකව පවතින මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත පිළිබඳව බහුතරයක් වූ සිසුන් දැනුවත්භාවයකින් යුක්ත බවත් මෙම පනත යටතේ සිදු වන විවාහ සහ දික්කසාද ක්‍රමයන් තුළ ඇති න්‍යායාත්මක කරුණු සහ ක්වාසි අධිකරණය ව්‍යූහය තවදුරටත් සංශෝධනය ලක් විය යුතු බවත් ය. එලෙස මෙම මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සිදුවිය යුතු සංශෝධනයන් පිළිබඳ ඔවුන් මෙම පර්යේෂණය මගින් පෙන්වා දී ඇති කරුණු මෙම පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වැදගත්වන අතර ඔවුන්ගේ එම අදහස් ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරවීම තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත තවදුරටත් සාධනීය තලයකට රැගෙන යා හැකි බව මෙම පර්යේෂණයෙන් පෙනී යයි. |
URI: | http://ir.lib.seu.ac.lk/handle/123456789/5735 |
ISBN: | 978-624-5736-14-0 |
Appears in Collections: | 8th International Symposium of FIA-2021 |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
1631617662163_Research-ITC 062.pdf | 456.08 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.